Mr. Ananda Seneviratne

ආනන්ද සෙනෙවිරත්න මහතා

කළමනාකාර අධ්‍යක්ෂ (විධායක අධ්‍යක්ෂ)

විවිධ දේශීය හා අන්තර් ජාතික ආයතනවල වසර 36 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ආශ්‍රය සාමාජිකයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන අංශයේ උපාධිය ලබා ඇති ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍ර පති උපාධියක් ලබා ගැනීමට ද සමත් වූයේ ය.

Mr. Seneviratne served at Nestle Lanka Limited for a period of 17 years from May 1991 to June 2008, performing duties at various Senior Managerial levels. His tenure at Nestle commenced as the Head of Internal Audit and continued in the same position until 1995. Thereafter, he moved to the Financial Accounting Department as the Head of Financial Accounting in 1995, and in 1999 he was transferred to Nestle Middle East as the Business Excellence Manager until 2002 and assumed duties as the Head of Procurement in Nestle Lanka Limited subsequently. In 2008, he joined Loadstar (Pvt) Ltd as Director/General Manager of Procurement and continued up to 2009. Subsequently, he joined Assetline Leasing Company Limited in 2009 as Director Operations and was promoted as the Chief Executive Officer in 2015.

අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම:
Appointed and assumed duties as the Managing Director (Executive Director) of Siyapatha Finance on the 1st of March 2019.

වත්මන් පත්වීම්:
Mr. Seneviratne serves as the Vice Chairman of the Finance Houses Association of Sri Lanka and a Member of the Faculty Advisory Committee for the Centre for Banking Studies, Central Bank of Sri Lanka representing the Finance Houses Association of Sri Lanka (FHA).

පෙර පත්වීම්:
2016 සිට 2018 දක්වා ශ්‍රී ලංකා ලීසිං සංගමයේ සභාපති වරයා වූ අතර ඒ හා සමගාමීව ඒ මහතා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) සහ සීමා සහිත ඩේවිඩ් පීරිස් ග්ලෝබල් වෙන්චර්ස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වූයේ ය.

අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුවල සාමාජිකත්වය:
He currently serves as a member of the Board Integrated Risk Management Committee, the Board Credit Committee, the Board Information Technology Committee, the Board Corporate Governance Committee and, the Board Related Party Transaction Review Committee of Siyapatha Finance PLC. He attends the Board Human Resource & Remuneration Committee and the Board Audit Committee meetings of Siyapatha Finance PLC by invitation.