Mr. Deepal Sooriyaarachchi

දීපාල් සූරියාරච්චි මහතා

අධ්‍යක්ෂ (ස්වාධීන /විධායක නොවන)

Mr. Deepal Sooriyaarachchi counts over 30 years experience in Sales, Advertising, Marketing, Human Resources Development and Strategy with extensive experience in the field of Insurance. Fellow member of the Chartered Institute of Marketing UK and Sri Lanka Institute of Marketing. Holds a Masters of Business Administration from the University of Sri Jayewardenepura. Pioneer in disseminating Management knowledge in Sinhala. Mr. Sooriyaarachchi is a leading Management Development Consultant, Author, Accredited Master Coach and Master Mentor.

අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම:
Appointed to the Board on 20th November 2019 (Redesignated as an independent, non-executive director w.e.f. 23.02.2021).

වත්මන් පත්වීම්:
ඔහු ඒඅයිඒ ඉන්ෂුවරන්ස් ලංකා පීඑල්සී, පෑන් ඒෂියන් පවර් පීඑල්සී, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, කැළණි කේබල්ස් පීඑල්සී සහ ලංකා ෂිපිං ඇන්ඩ් ලොජිස්ටික්ස් (ප්‍රයිවේට් ) යන සමාගම් හි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ වරයකු ලෙස සේවය කරයි. ඒ මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්බීඑල් සමූහයේ (RBL Group) උපදේශක හවුල් කරුවකු ද, පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ (PIM) කළමනාකරණ මණ්ඩලීය සාමාජිකයෙකු ද, එස්ඒඅයිටී (SAIT) මානව සංවර්ධන ආයතන (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වන්නේ ය.

පෙර පත්වීම්:
ඔහු ස්වාධීන, විධායක නොවන (මව් සමාගම්) අධ්‍යක්ෂ වරයෙකු ලෙස සම්පත් බෑංක් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කළ අතර ඔහු ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ හිටපු සභාපති වරයෙකු ද, අවීවා එන්ඩීබී ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ වරයෙකු සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ කොමසාරිස් වරයෙකු ද වූයේ ය.

අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුවල සාමාජිකත්වය:
Currently, he is a member of the Board Human Resource and Remuneration Committee, the Board Nomination Committee, the Board Information Technology Committee and the Board Related Party Transactions Review Committee.