Mr. Shiran Perera

ශිරාන් පෙරේරා මහතා

අධ්‍යක්ෂ (ස්වාධීන නොවන /විධායක නොවන)

Mr. Perera possesses over 25 years of Corporate experience in the Information Technology and Engineering Industry. Holds an Honours degree in Engineering from the University of Moratuwa and had gained 25 years of experience working closely with CXOs, Consultants, Professional bodies, and Industry groups to understand the market dynamics, industry trends and adoption of technology to bring business values to organizations. Started his career in 1993 as a Manager IBM World Trade Corporation, thereafter as Operations Manager to Stretchline (Pvt) Ltd–MAS Group, Chief Operating
මෙහෙයුම් කළමනාකරු වශයෙන් මාස් ව්‍යාපාර සමූහයට අයත් ස්ට්‍රෙච්ල්යින් (ප්‍රයිවේට්) ලිමිටඩ් යන සමාගමේ ද, ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු ලෙස ඉන්දුනීසියාවේ මාස් ව්‍යාපාර සමූහයේ ස්ට්‍රෙච්ලයින් සමාගමේ ද, සාමාන්‍යාධිකාරි වරයා වශයෙන් සෙලින්කෝ සමූහයේ අයිඑම්ඒඑස් කෝපරේට් සොෆ්ට්වෙයා සමාගමේ ද, ප්‍රධාන විධායක නිලධාරි වරයා ලෙස බ්ලූ චිප් කස්ටම ඉංන්ජිනියරිං සමාගමේ ද, රාෂ්ටීය සාමාන්‍යාධිකාරි වරයා වශයෙන් හෙව්ලට් පැකාර්ඩ් සමාගමේ ද ඔහු සේවය කළේ ය. ඒ මහතා, හෙව්ලට් පැකාර්ඩ් (ප්‍රයිවේට්) ලිමිටඩ් යන සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම:
2020 ජනවාරි මස 16 වන දින ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ වරයෙකු ලෙස මණ්ඩලයට පත් කෙරිණි.

වත්මන් පත්වීම්:
Serves as a Non-Executive Director on the Boards of Sampath Information Technology Solutions Ltd and Matrix (Pvt) Ltd

අධ්‍යක්ෂ මණ්ඩල අනු කමිටුවල සාමාජිකත්වය:
Currently, he serves as the Chairman of the Board Information Technology Committee. He is a member of the Board Credit Committee.