අපගේ පාරිභෝගික හිතකාමී ණය යෝජනා ක්‍රම හරහා පුද්ගලික ණය, වාහන ණය, අධ්‍යාපන ණය හා ව්‍යාපාර ණය ආදී සියලුම ණය පහසුකම් සඳහා ඔබට අවශ්‍ය වන්නා වූ ණය මුදල් අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබගේ ව්‍යාපාරික පැතිකඩ සහ ණය ආපසු ගෙවීමේ සුදුසුකම් ඇගයීමෙන් අනතුරුව හොඳම පොලී අනුපාතයක් ඔබට ලැබෙන බව අපි සහතික කරමු. අඩු පොලී සහිත නම්‍යශීලී ගෙවීම් සැලසුම් සමග ඔබට අවශ්‍ය මූල්‍ය නිදහස අපි ඔබ හට අත් කර දෙන්නෙමු.

ගනුදෙනුකරුගේ ව්‍යාපාරික පැතිකඩ සහ ණය ආපසු ගෙවීමේ සුදුසුකම් ඇගයීමෙන් අනතුරුව පහත දැක්වෙන ව්‍යාපාරික කාර්යයන් සඳහා වන මූල්‍යමය පහසුකම්, පාරිභෝගිකයාට / ව්‍යාපාරික ආයතනයට ඇප සුරක්ෂිතව හෝ ඇප සුරක්ෂිතතා පදනමකින් තොරව ප්‍රදානය කෙරෙනු ඇත.