ඔබව අපේක්ෂාවෙන් විශිෂ්ට ආයතනික සංස්කෘතියක් මග බලා සිටියි

වෘත්තිය අවස්ථා

සියපත ෆිනෑන්ස් සමාගමේ මානව සම්පත එහි ඇති අගනාම වත්කම ලෙස පිළිගනී. දිරිමත් කරවන සුළු නායකත්ව ශෛලියක මෙහෙයවීම හා තිරසාර විශිෂ්ටත්වය මත පදනම්ව ඉහළ නිපුනතාව සහිත පුද්ගලයන් මත ගොඩනගා ඇති සියපත සංස්කෘතිය නිරතුරුව බබලයි. රටේ විශ්වාසනීයම මූල්‍ය හවුල්කරුවකු ලෙස අපගේ අසමසම කාර්ය සාධනය, අප සමාගම පුරා විහිදී ගොස් ඇති විශිෂ්ටතම දේ ඉටු කිරීම කෙරෙහි අප දක්වන අපගේ කැපවීම පිළිබඳ බලවත් සාක්ෂියකි.

Industrial Placements

අංශය :
නිර්මිත දිනය බදාදා, සැප්තැම්බර් 4, 2024
සම්මුඛ පරීක්ෂණයේ ස්වභාවය : විවෘතයි
දැන් අයදුම් කරන්න. Gold financing

Marketing - Senior Executive / Executive

අංශය : Marketing
නිර්මිත දිනය අඟ, අගෝස්තු 13, 2024
සම්මුඛ පරීක්ෂණයේ ස්වභාවය : විවෘතයි
දැන් අයදුම් කරන්න. Gold financing